අඩක් ඓතිහාසික සිදුවීම් වලින් ද, අඩක් පුරාණෝක්තින්ගෙන් ද ජීවී, සම්පුර්ණයෙන් ම මායාකාර වූ යුගයක් වෙත පිවිසෙන්න
මායා මන්දිරය වූ කලී මහා භාරය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාටම බීරිඳු වූ පංචා කුමයගේ ස්ත්‍රීවාදී ඇසින් විමසා බැලීමකි අග්නියෙන් වූ අගේ උප්පත්තිය ද. සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුණු හුදකලා ළමා විය ද, අභිරහස් ත්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු චවාදියා වන ගුප්තපුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලයගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.
Maya Mandira - මායා මන්දිර
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Dilini Gunawardana - දිලිනි ගුණවර්ධන
- ISBN: 9786245666096
- Availability: Available
-
Rs. 1,750.00

